පොලිස් ස්ථානාධිපතිවරුන් 16කගේ වෙනසක්


පොලිස් ස්ථානාධිපතිවරුන් 16ක් වෙනුවෙන් ස්ථානමාරුවීම්/පත් කිරීම් සිදුකිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය අනුව මෙම ස්ථාන මාරු කිරීම්/පත්කිරීම් සිදුකර තිබේ. 



Recommended Articles