පොලිස් ස්ථානාධිපතිවරුන් 16කගේ වෙනසක් By .. // 2025 මැයි 23 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පොලිස් ස්ථානාධිපතිවරුන් 16 දෙනෙකු ස්ථානමාරුවීම්/ පත්කිරීම් සිදුකිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය අනුව මෙම ස්ථානමාරුවීම්/පත්කිරීම් සිදුකර තිබේ. Facebook Twitter Google+ Recommended Articles