පොලිස් විශේෂ කාර්ය බලකායෙන් පැය 24 ක්‍රියාන්විත විශේෂ මෙහෙයුම් මැදිරියක්


ආරක්ෂක  ලේකම්වරයාගේ උපදෙස් පරිදි ජාතික ආරක්ෂාව සහ මහජන සාමය ආරක්ෂා කිරිම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක පොලිස් විශේෂ කාර්යා බලකා මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරිමට කටයුතු කර ඇති බව ආරක්ෂක අමාතාංශයේ මාධ්‍ය අංශය සඳහන් කරයි.

සංවිධානාත්මක අපරාධ  කල්ලි , කප්පම්කරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැන තොරතුරු පහත අංක ඔස්සේ ලබාදිමට හැකි බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

දුරක. අංක  0112 580 518

                  0112 058 552

                   0112 500 471

                    0112 506 588

ෆැක්ස් අංක  0012 588 489

                    0112 081 044



Recommended Articles