පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පොලිස් මහජන සම්බන්ධතා හා පොලිස් මාධ්‍ය කොට්ඨාසයන්හි වැඩබලන අධ්‍යක්ෂ (පාලන) ලෙස පත් කර තිබේ.
පොලිස්පති සි.ඩි වික්‍රමරත්න විසින් මෙම පත්විම සිදු කර ඇති අතර ඒ මහතා අද දිනයේ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේදි වැඩ භාර ගෙන තිබේ.