පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය බිඳ වැටෙයි


පොලිස් නිෂ්කාශන අංශය මගින් නිෂ්කාශන වාර්තා නිකුත් කිරිමේ දත්ත පද්ධතිය ඊයේ දහවල් සිට බිඳ වැටී ඇති බව පොලිස් මූලස්ථානය 
කියයි. ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය එම පද්ධතිය යථාවත් කිරිමට කටයුතු කරන බවත් දත්ත
පද්ධතිය යථාවත් කරන තෙක් නිශ්කාශන වාර්තා ඉල්ලුම්පත්‍ර නොකරන ලෙසද පොලිස් මූලස්ථානය කියයි.

 



Recommended Articles