පොලිස් නිලධාරීන්ගේ ස්ථානමාරුවීම් ජනවාරි 01 දා සිට


පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක වීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

කෙසේ වෙතත් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත දරුවන් සිටින පොලිස් නිලධාරීන්ට මාර්තු මස 15 දා දක්වා ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක වීම අත්හිටුවා ඇති බවද ඔහු පැවැසීය.

 



Recommended Articles