පොලිස් නිලධාරීන්ගේ උසස් වීම් මාර්තු මස සි​ට ලබා දීමට සැලසුම්


සහකාර පොලිස් අධිකාරිවරුන්ගේ සිට පහළ ශ්‍රේණිවල පොලිස් නිලධාරීන්ගේ උසස් වීම් මාර්තු මාසය වනවිට ලබා දීමට සැලසුම් කර ඇ​ත.

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් මහතා සඳහන් කර සිටියේ ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට විශේෂ මණ්ඩලයක් ද පත්කර ඇති බවයි.

 



Recommended Articles