පොලිස් නිලධාරීන්ගෙන් පැහැරගත් රිවෝල්වරය හමුවෙයි


මඩකලපුව පුදූර් ප්‍රදේශයේ  ඊයේ  සවස පොලීසියට පහර දී උඳුරාගෙන ගිය රිවෝලරය මාර්ගයක අතැහැර දමා තිබියදී  අද (05දා) සවස පොලීසිය සොයාගෙන ඇත.

නිල සුනඛයින්ගේ උපකාරයෙන් පොලීසිය කළ මෙහෙයුමකදි මෙම රිවෝල්වරය සොයාගෙන තිබේ.

ජවුෆර් ඛාන්

 

 



Recommended Articles