පොලිස් නිලධාරීන් තුවාල ලබයි By .. // 2018 නොවැ 16 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කතානායක කරු ජයසූරිය මහතාගේ ආරක්ෂාවට පැමිණි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක්ම ඔවුන්ට එල්ල කළ ප්‍රහාර වලින් තුවාල ලැබීය. ඔවුන්ට පාර්ලිමේන්තුවේදී මූලික ප්‍රතිකාර ලබාදීමට කටයුතු කෙරිණ. Facebook Twitter Google+ Recommended Articles