පොලිස් නිලධාරීන් තැපැල් ඡන්දය භාවිත කරයි By හැටන් රංජිත් රාජපක්ෂ // 2019 නොවැ 04 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 2019 වසර් ජනාධිපතිවරණය සඳහා පොලිස් නිලධාරින්ගේ තැපැල් ජන්දය සකුණු කිරිම අද (04) උදැසන ආරම්භ කෙරුණි. මැතිවරණ නිරීක්ෂකයන්ගේ අධික්ෂණය යටතේ තැපැල් ජන්දය සළකුණු කිරිම සිදුවිය. Facebook Twitter Google+ Recommended Articles