පොලිස් නිලධාරීන් 14695ක් එක්වූ පැය 4ක මෙහෙයුමක්


පොලිස් නිලධාරීන් 14695කගේ සහභාගිත්වයෙන් අද අලුයම 2.00 සිට අලුයම 6.00 දක්වා සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයන් 3265ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.



Recommended Articles