පොලිස් නිලධාරියෙකුට මරණ තර්ජන කළ කංජිපානි PTA පනතින් බන්ධනාගාරයට


හෙරොයින් අත්අඩංගුවට ගැනීමක් කළ කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ කොට්ඨාස වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිෂාන් පැතුම් කුමාර මහතාට මරණීය තර්ජන එල්ල කළ සංවිධානාත්මක අපරාධකරුවෙක් වෙන කංජිපානි ඉම්රාන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එළැඹෙන 20 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.



Recommended Articles