පොලිස් නිලධාරියෙකුගේ අමානුෂික පහරදීම


පොලිස් නිලධාරියෙක්  පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවක් මේ වන විට සමාජ ජාල තුළ සංසරණය වෙමින් පවතී.

පහරදීමෙන් බිම වැටෙන පුද්ගලයාගේ ඇඟ මතට පොලිස් නිලධාරියා උඩ පැන පහර එල්ල කරන අතර එහිදී පොලිස් නිලධාරියා බිමට ඇඳ වැටීමට යයි.

එම ස්ථානයේ සිටින පුද්ගලයෙක් පොලිස් නිලධාරියාව වෙනත් ස්ථානයකට රැගෙන යාමට උත්සාහ කරන අයුරුද වීඩියේ දැක්වෙයි.

 

 



Recommended Articles