පොලිස් නිලධාරියෙකු යටකර පළාගිය ටිපර් රථයේ රියදුරු 23 තෙක් රිමාන්ඩ්


හක්මන කෝන්ගල 13 කණුව මාර්ග බාධකයේදි රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරියෙකු යටකර තවත් පොලිස් නිලධාරින් දෙදෙනෙකුට තුවාල සිදු කර පළාගිය ටිපර් රථයේ රියදුරු මෙම මස 23 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.



Recommended Articles