පොලිස් නිලධාරින්ට කොවිඩ් මර්දන එන්නත ලබාදෙයි


හැටන් පොලිස් කොට්ඨාසයේ පොලිස් නිලධාරින්ට කොවිඩ් 19 මර්දන එන්නත ලබාදිම අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේදි (08) දින සිදු කෙරිණ.

කොවිඩ් 19 වෛරස් අවධානමේ ඉදිරිපෙල රාජකාරි කටයුතු සිදු කරන පොලිස් නිලධාරින්ටයි (08) දින කොවිඩ් 19 මර්දන එන්නත ලබාදෙනු ලැබුවේ.

හැටන් පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන 08 ක පොලිස් නිලධාරින්ට කොවිඩ් 19 මර්දන එන්නත ලබාදෙනු ලැබුහ.

 



Recommended Articles