පොලිස් නිලධාරින් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහර දිමක්


අනුරාධපුර -පරසන්ගස්වැව -සියඔලෑව ප්‍රදේශයේදි පොලිස් නිලධාරින් දෙදෙනෙකුට සහ ඹත්තු ලබාදුන් අයෙකුට තියුණු වලින් පහර දුන් පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තුවාල ලැබු පොලිස් නිලධාරින් ඇතුළු තුන්දෙනා මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.



Recommended Articles