පොලිස් නිලධාරින් දෙදෙනෙකු යට කළ පලාගිය රියදුරෙකු අත්අඩංගුවට


කැකිරාවේ පරාවිල ප්‍රදේශයේදි වැටලිමකට ගිය පොලිස් නිලධාරින් දෙදෙනෙකු අනතුරකට පත් කර ට්‍රැක්ටර් රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කැකිරාව පොලීසියේ අපරාධ අංශයේ උසස් නිළධාරියෙකු සඳහන් කළේ තමන් ඇතුලු 3 දෙනෙකු යතුරුපැදි දෙකකින් අදාල වැටලිම සඳහා ගිය බවයි.



Recommended Articles