පොලිස් නිලධාරින් 11,700කට කොවිඩ් By .. // 2021 සැප් 03 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පොලිස් නිලධාරින් 11.700 දෙනෙකුට කොවිඩ් ආසාදනය වි ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය. එමෙන්ම පොලිස් නිලධාරින් 28 දෙනෙකු කොවිඩ් ආසාදිතව මියගොස් ඇති බවයි ඔවුන් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුයේ. Facebook Twitter Google+ Recommended Articles