පොලිස් දින සැමරුම නිසා විශේෂ රථවාහන සැලැස්මක්


159 වැනි පොලිස් දිනය වෙනුවෙන් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ විශේෂ සැමරුම් උත්සයක් හෙට දිනයේදි ‍
පැවැත්වීමට නියමිතය.මීට සමගාමීව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව කොළඹ රථවාහන කොට්ඨාසය කියයි.



Recommended Articles