පොලිස් ජිප් රථයක ගැටි පුද්ගලයෙකු මරුට By .. // 2021 අප්රේ 04 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මාතර තිහගොඩ බණ්ඩත්තර ප්‍රදේශයේදි පදික මාරුවකින් පාර මාරුවෙමින් සිටි පුද්ගලයෙකු පොලිස් ජිප් රථයක ගැටිමෙන් ජිවිතක්ෂයට පත්ව තිබේ. වයස අවු75 පුද්ගලයෙක් බවයි අනාවරණය වන්නේ Facebook Twitter Google+ Recommended Articles