පොලිස් ඇඳිරි නීතිය කඩ කළ 135ක් අත්අඩංගුවට By .. // 2020 ඔක් 14 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පොලිස් ඇඳිරි නීතිය කඩ කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 135ක් බව පොලිසය පවසයි. ඒ අනුව වාහන 37ක් පොලිස් භාරය ගෙන ඇති බව පොලීසිය පවසයි. Facebook Twitter Google+ Recommended Articles