පොල්ලකින් පහරදි පුද්ගලයෙකු ඝාතනය කෙරේ


ඊයේ  දින සවස බදුල්ල පොලිස් වසමේ ලිදමුල්ල ප්‍රදේශයේදි නිවසට අයුතු ලෙස ඇතුව වු පිරිසක් නිවෙස් හිමියාට යකඩ පොල්ලකින් සහ අතින් පයින් පහරදිමක් සිදු කිරිම හේතුවෙන් මිය ගොස් තිබේ.

මරණකරු අවුරුදු 65ක් වන ලිදමුල්ල,බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය බදුල්ල රෝහලේ මෘත ශරිරාගාරයේ තබා ඇත.



Recommended Articles