පොල්ලකින් පහර දි කාන්තාවක් ඝාතනය කරයි


වැලිමඩ අඹගස්වැව පොලිස් වසමේ මැදහින්න ප්‍රදේශයේදි පොල්ලකින් පහර දි කාන්තාවක් ඝාතනය කිරිමේ සිද්ධියක් පිළිබදව පොලීසියට වාර්තා වි තිබේ.

වයස අවු 36ක් වන කන්දේඇළ ගොඩකුඹුර ප්‍රදේශයේ පදිංචිකාරියක වන අදාළ කාන්තාවගේ සිරුර ඝාතනයේ පසු වළ දමා තිබියදි හමුවු බව පොලීසිය පවසයි.



Recommended Articles