පොල්ගහවෙල අනතුරින් දෙදෙනෙක් ජීවිතක්ෂයට


පොල්හවෙල මැටිකුඹුර ප්‍රදේශයේදි කැබතිගොල්ලෑව ඩිපෝවට අයත් ලංගම බස් රථයක් ටිපර් රථයක පිටුපස ගැටිමෙන් අද (23 දා) සිදුවු අනතුරෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වී ඇත.තවත් පුද්ගලයින් 15 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

තුවාලකරුවන් පොල්ගහවෙල  ප්‍රාදේශීය රෝහලට  හා කුරැණෑගල ශික්ෂණ  රාේහලට අතුලත් කර ඇත. මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පොල්ගහවෙල පොලිසිය මගන් සිදුකරනු ලබයි.

අලව්ව ශ්‍යාමා ධර්මසේන



Recommended Articles