පොල්ගහවෙල 69 වත්ත හුදකලා කරයි


පොල්ගහවෙල මහජන ක්‍රිඩාංගණය ආසන්නයේ පිහිටි 69 වත්ත හුදකලා කිරීමට කටයුතු  කළ බව සෞඛ්‍ය අංශ පවසයි.

පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ  කම්කරුවන්  ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් හට කළ පී .සී .ආර්  පරීක්ෂණ මගින් 23 දෙනෙකු වාර්තා වීම හේතුවෙන් 69 වත්තේ  එම කම්කරුවන්ගේ නිවාස එක පෙළට පිහිටා තිබීමත් ඔවුන් සියළු දෙනාට එක් පොදු වැසිකිලි පද්ධතියක්  භාවිතා කිරීම මත ප්‍රාදේශීය සභාව විසින් සෞඛ්‍ය අංශයන්ගෙන් කළ ඉල්ලීම මත  මෙම තීරණය ගත් බව පොල්ගහවෙල  සෞඛ්‍ය නිලධාරීන් හා පොලිසිය   වැඩිදුරටත් පැවසීය.

අලව්ව අධිකාරි මුදියන්සේ



Recommended Articles