පොල්කටු භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනයට පියවර


විදෙස් වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් මෙරට පොල්කටු භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා එම කර්මාන්තයේ නියුතු පිරිසට අවශ්‍ය ප්‍රතිපාදන, තාක්ෂණය හා වෙළඳපොළ අවස්ථා ලබා දීමට කඩිනමින් ව්‍යාපෘතියක් දියත් කරන ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට උපදෙස් ලබා දුන්නේය.



Recommended Articles