පොල් පැළ වෙනුවෙන් රක්ෂණාවරණයක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය තීරණය
කර තිබේ. මෙම රක්ෂණ කාලය දින 15 සිට වසරක් දකවා වෙයි. රක්ෂණ වාර මුදල පැළ 01ක් ඳසහා රු. 67.50ක් වන අතර රක්ෂණ ආවරණය පළ 1ක් ඳසහා රු. 550ක් වෙයි.
පොල් පැළයට රක්ෂණයක්
Recommended Articles

