පොදු රද මඬුලු මහ ‌ලේකම් ලංකාවේ විසඳුම පිළිගනියි


පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ලංකාවේ දේශපාලන ගැටුම විසදාගත් ආකාරය පිළිගන්නා බව සිය ට්විටර් පණිවිඩයෙන් සඳහන් කරයි.මේ හරහා ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍ය තහවුරු වී ඇති බව පෙන්වා දෙන අරය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජනතාවගේ කැපවීම පෙන්වන බවත් ඇය පවසයි.

 



Recommended Articles