පොදු ප්‍රවාහනයේදී නිරෝධායන නීති කැඩුවොත් දැඩි දඬුවම්


පොදු ප්‍රවාහනයේදී සහ කුලී රථ වල නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයින්ට නිතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය සදහන් කරයි.

පොලිස් මුලස්ථානය විසින් ඒ පිලිබදව විශේෂ චක්‍රලේඛනයක් ද ඊයේදි නිකුත් කළේය.

 



Recommended Articles