පොදු ප්‍රවාහන සේවා නිරෝධායන රීතින් ගැන පොලිසිය විමසිල්ලෙන් කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සදහන් කරනවා.
ඒ සඳහා සොයා බැලිමට රථ වාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරින් යොදවා ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.