පේරාදෙණිය පොලීසියේ නිලධාරීන් පස්දෙනෙකු ස්වයං නිරෝධායනයට


පේරාදෙණිය පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ රාජකාරි නියුතු පොලිස් නිලධාරීන් පස්දෙනෙකු ස්වයං නිරෝධායනය ට යොමුකළ බව ඉහළ ඉහළ පොලිස් නිලධාරියකු පැවැසීය .

එම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ රාජකාරියේ නියුතු උපපොලිස් පරීක්ෂකවරයෙකු ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එම නිලධාරියා තෙල්දෙණිය කොඩිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කොට ඔහු සේවය කළ රථ රථවාහන අංශයේ ආශ්‍රිතයන් පස්දෙනෙකු එසේ ස්වයං නිරෝධායනය ට යොමු කළ බවයි ඉහළ නිලධාරියා වැඩිදුරටත් පවසා සිටියේ .

ෂේන් සෙනවිරත්න 



Recommended Articles