පේරා සරසවිය දින නියමයක් ‌නොමැතිව වසා දමයි


පරිපාලනමය ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් පේරාදෙණිය සරසවියේ සියලුම පිඨයන් දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවරගෙන තිබේ. සරසවියේ සියලුම සිසුන්ට අද පස්වරු 6.00ට පෙරාතුව විශ්වවිද්‍යාලයෙන් ඉවත්වන ලෙසට පරිපාලනය දන්වා ඇත.

චමිල් රූපසිංහ

 



Recommended Articles