පෙරවරු 11 වන විට ප්‍රකාශිත ජන්ද මට්ටම සියය‍ට 30ක්


අද පෙරවරු 11.00 වන විට දිස්ත්‍රික් කිහිපයක ප්‍රකාශිත ජන්ද ප්‍රතිශත අගය සියයට 25-30ත් අතර අගයක් ගෙන ඇති බව  දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරින් සඳහන් කර සිටියි.

කොළඹ 27%, ගම්පහ 26%, කළුතර 30%, මහනුවර 30%, මාතලේ 36%, පොළොන්නරුව 21%, මොණරාගල 40% ක් ලෙස අද පෙරවරු 11 වන විට ජන්දය ප්‍රකාශයට පත්ව ඇත.



Recommended Articles