පෙරටුගාමී සමාජවාදී පක්ෂ පිරිසට ඇප


කොල්ලුපිටියේදී අත්අඩංගුවට පත් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ පිරිස ඇප මත මුදා හැරිමට අද (09දා) පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

අධිකරණ නියෝග සහ නිරෝධායන නීති කඩ කරමින් කොල්ලුපිටිය අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් සිදුකිරිමට පැමිණ එම පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් හා ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු සාමාජිකයන් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගැණින.



Recommended Articles