පෙරටුගාමින්ගේ උද්ඝෝෂණය පාලනයට ගිය පොලිස් නිලධාරින් නිරෝධායනයට


කොල්ලුපිටියේ අමෙරිකානු තානාපති කාර්යාලය අසලදී  පසුගිය 09 වැනිදා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණය  මැඩ පැවැත්වීමේ රාජකාරියේ නිරත වූ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් 30 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කොට තිබේ.

ශ්‍රී ලංකා පොලීසිය මගින් පවත්වාගෙන යනු ලබන අත්තිඩිය නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර නිරෝධායනය සඳහා ක්‍රියා කර තිබෙනවා.



Recommended Articles