පෙර පාසල් හෙට සිට වැසේ By .. // 2020 ඔක් 04 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දිවයින පුරා ඇති සියලුම පෙර පාසල් හෙට (05) සිට වසා දැමීමට තීරණය කර තිබේ. ඒ දිවුලපිටියෙන් කොවිඩ් 19 ආසාදිතයෙක් හමුවීමත් සමග දිවයිනේ සියලුම පාසල්හි දෙවැනි වාර පාසල් නිවාඩුව හෙට දිනයේ සිට ආරම්භ කිරීමට සමගාමීවය. Facebook Twitter Google+ Recommended Articles