පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන සදුදා සිට ඇරඹේ


ලබන සදුදා සිට පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කරන බව කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදි ඇති මාර්ගෝපදේශවලට අනුව ඒවා ආරම්භ කරන බව ඔහු සඳහන් කළේය.



Recommended Articles