පෙර පාසල් විවෘත කිරිමේ තිරණය ඉදිරි දෙසතිය තුළ


වසා දැමුණු පෙර පාසල් සහ ප්‍රාථමික අංශ විවෘත කිරීමේ තීරණය ඉදිරි දෙසතිය තුළ ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

රට තුළ පවතින කොරෝනා වෛරස තත්ත්වය සැලකිල්ලට ගෙන පෙර පාසල් සහ ප්‍රාථමික අංශ පසුගියදා වසා දැමිමට පියවර ගනු ලැබිය.



Recommended Articles