පෙම්වතිය ඝාතනය කළ පෙම්වතා සියදිවි නසා ගන්න හදලා


ඌරුබොක්ක පොලිස් වසමේ දොලමුල්ල ප්‍ර දේශයේදී අනධ්‍යන කාර්යාල සහායකවරියක් ඊයේ (14දා) දහවල් කාලයෙදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.

අවුරුදු 29ක් වන මරණකාරිය පාසල නිමවී නැවත නිවෙස බලා පැමිණෙමින් සිටියදි මෙම සිදුවීමට මුහුණ පා තිබේ.

ඝාතනය සිදුකළ අවුරුදු 32ක් වන පෙම්වතා සියදිවි හානි කර ගැනිමට උත්සාහ කිරිමේදී ඌරුපොක්ක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 



Recommended Articles