පෙම් සබඳතාවක ගැටලුවකට 17 හැවැරිදි සිසුවා ගෙල වැළලාගනියි


ප්‍රේම සම්බන්ධතාවක් මත ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් මත සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි 17 හැවැරිදි සිසුවෙක් ගෙල වැලලාගෙන ජීවිතක්ෂයට පත්ව ඇතැයි මතුගම පොලීසිය පවසයි.

සිය නිවස පසුපස ඇති රඹුටන් ගසක එල්ලී මෙසේ ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ. මිය ගිය සිසුවාගේ නිවැසියන් එක්ව සිසුවා රෝහල් ගත කර ඇතත් ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.

17 හැවැරිදි යසස් ආදිත්‍ය විතාන නම් සිසුවෙක් මෙසේ සිය දිවි නසාගෙන තිබේ. 

ධනුෂ්ක  -  අඟලවත්ත



Recommended Articles