පෙබරවාරි 07 දා සිට සියලුම පාසල්වලට නිවාඩු


අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය පැවැත්වීම සඳහා පෙබරවාරි මස 07 වනදා සිට රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. නැවත පාසල් ආරම්භය මාර්තු මස 07 වනදා සිදුකිරීමට නියමිතය.



Recommended Articles