පෙට්‍රල් හා ඩීසල් මිල රු. 2කින් පහළට


ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ගැලපිමේදී පෙබරවාරි මාසයට අදාළව ලංක සුදු ඩීසල් හා පෙට්‍රල් ලීටරයක මිල රුපියල් දෙක බැගින් පහළ දමා ඇත.

මේ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 292ක් දක්වා හා ලංකා සුදු ඩිසල් ලිටරයක මිල රුපිල් 277ක් දක්වා අඩු කළ බව ඛණිජ තෙල් නීිතිගත සංස්ථාව කියයි.සෙසු ඉන්ධන මිල ගණන්වල වෙනසක් නොවේ.



Recommended Articles