පෙට්‍රල් ලීටර් 33000ක් හා ඩිසල් ලිටර් 109000ක් පොලිස් භාරයට


නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස්කිරීම, ගබඩා කිරීම හා අලෙවි කිරීමට විරෝධය දක්වමින් ශ්‍රී ලංකා පොලීසිය සිදුකළ වැටලීම්වලදි මේ දක්වා පෙට්‍රල් ලීටර් 33 847ක්, ඩීසල් ලීටර් 19 634ක් හා භූමිතෙල් ලීටර් 19 214ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පසුගිය අප්‍රේල් මස 11 දා පෙරවරු 6.00 සිට අද (20දා) පෙරවරු 6 දක්වා දිවයින පුරා වැටලීම් 1077ක් සිදුකර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 997කි. 

 



Recommended Articles