පෙට්‍රල් මිල අඩු කිරිමට හැටන් ජනතාව සතුටින්


පෙට්‍රල් ලීටරයක මිල (01) දින සිට අඩු කිරිම සම්බන්ධයෙන් හැටන් ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරන් ඇතුළු  ප්‍රදේශවාසීන් රජයට සිය ස්තූතිය පල කරයි.

ලාෆ් ගෑස් මිල සහ කිරිපිටි මිල ඉහළ යෑම හමුවේ කිරිතේ එකක මිල රුපියල් 10 කින් වැඩි කල බව හැටන් ප්‍ර දේශයේ ආපනශාලා හිමියන් පවසයි.

 



Recommended Articles