පෙට්‍රල් පෝලිමේ සිටි ත්‍රිරෝද රියදුරු මරුට


පානදුර වෑකඩ ඉන්ධන පිරවුම්හලේ ඊයේ රාත්‍රී සිට පෙට්‍රල් ලබාගැනීම සඳහා පෝලිමේ රැඳී සිටි ත්‍රිරෝද රථ රියදුරකු අද (16දා) අලුයම  මියගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පානදුර , හිරණ  ප්‍රදේශයේ පදිංචි සුගත් ප්‍රනාන්දු නමැති 53 හැවිරිදි තිදරු  පියකු බව පැවසේ.



Recommended Articles