පෙට්‍රල් නැව හෙට එයි


පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40000ක් රැගත් නෞකාව හෙට දිනයේදී දිවයිනට පැමිණිමට නියමිතව ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

මෙම නෞකාව නව සැපයුම්කරුවෙක් මගින් ඇණුවුම්කර ඇති අතර එය මේ වන විට ලංකාවට පැමිණෙමින් පවතී.

නෞකාවේ සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි ඇති පෙට්‍රල් තොගය ඉතා ඉක්මනින් දිවයින පුරා බෙදා හැරීමට නියමිතව තිබේ.

මෙම නෞකාව අද දිනයේදී දිවයිනට ළඟා විමට නියමිතව තිබේ.



Recommended Articles