පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000 ක තොගයක් රැගත් නෞකාවක් අද (18දා) රාත්‍රී කොළඹට ළගාවීමට නියමිත බව වාර්තා වේ.
එම පෙට්‍රල් තොග පරීක්‍ෂණ කටයුතු අවසන් වූ පසු ගොඩබෑම ආරම්භ කරන බවත් ඉන් පසුව හැකි ඉක්මණින් බෙදාහැරීම ආරම්භ කරන බවත් වැඩිදුරටත් වාර්තා වේ.