පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයින් සංඛ්‍යාව කෝටිය ඉක්මවයි


ශ්‍රී ලංකාව තුළ කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ගත් පිරිස ‍කෝටිය ඉක්මවා තිබේ. ඒ අනුව ලංකාවේ පුද්ගලයන් 10211537ක් වෙත එන්නත් මාත්‍රා දෙකම ලබාදී අවසන් කර තිබේ. මේ අතරින් සියයට 83කට එනම් පුද්ගලයන් 8 318 368ක් වෙත ලබාදී ඇත්තේ චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතයි.



Recommended Articles