පූර්ණ එන්නත්කරණය නැතිනම් පොදු ස්ථානවලට ඇතුළුවීමට සීමා By .. // 2022 පෙබ 05 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පූර්ණ එන්නත්කරණය සිදුකර නොමැති පුද්ගලයන්ට පොදු ප්‍රවාහන සේවා හා පොදු ස්ථානවලට ඇතුළුවීම අප්‍රේල් 30දා සිට වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍යාවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles