පූජිත් සහ හේමසිරි තවදුරටත් රිමාන්ඩ්


අත්අඩංගුවට පත් හිටපු ආරක්ෂක ‌ලේකම්  හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ජුලි මස 9 වනදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

සැකකරුවන් දෙදෙනා එදිනට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

 

 



Recommended Articles